tag:blogger.com,1999:blog-8538760113463959312.post1187315503128530921..comments2019-11-20T01:11:04.001+05:30Comments on අරුණලු|inspirational: විශ්වාසයෙන් පළමු පියවර තබන්නගල්මල්-Coralhttp://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-8538760113463959312.post-43832834823538630842011-05-21T16:52:52.195+05:302011-05-21T16:52:52.195+05:30@නලිනි චන්දිමා:
කෙනෙකු මොන මග තෝරා ගත්ත ද ඒ හැම මග...@නලිනි චන්දිමා:
කෙනෙකු මොන මග තෝරා ගත්ත ද ඒ හැම මගකම ඉදිරියට පියමැනීමේ දී ඒ ඒ ක්ෂේත්රයන්ට ආවේණික බාධක මතුවෙන්න පුළුවන්. එය බාධකයක්ම නොව අභියෝගයක් වෙන්න පුළුවන්, එවැනි අවස්ථාවක දී ඊට සාපේක්ෂව අනෙක් මග ගියානම් කියන අදහස මතු වීම නිසා පමණක් වෙලාවට තමා සේන්දු වූ තැන සිට පසුබසින මිනිසා හිතේ මතුවන දුර්වලතාවයට හිස් පහත්කරා වෙනවා. හැබැයි අර කී බාධකය නැතිනම් අභියෝගය ජයගෙන ඉදිරියට ඇදෙන්නා ජයගන්නවා.

මෙතැන දී මතක් වුණේ විදුලි බල්බය සොයාගත් තෝමස් එඩිසන් ගේ කියමනක්; ඔහු විදුලි බුබුල නිපදවීමේ අරමුණින් කල අත් හදා බැලීම් 999ක් අසාර්ථක වුණාට පසුවයි ඊළඟ උත්සාහය සාර්ථක වෙලා තියෙන්නේ. මෙපමණ වාරයක් අසාර්ථක වෙලත් ඔහු අරමුණ මුදුන් පමුණුව ගත්තේ කොහොමද විමසූ ප්රශ්නයට ඔහුගේ පිළිතුර වී ඇත්තේ ...පරීක්ෂණය වැරදුණ කිසිම වාරයකදී අසාර්ථක වුණා කියලා නොහිතා බල්බයක් හදන්න බැරි තවත් ක්රමයක් තමා දැනගත්තා කියලා හිතා ගත්තා... යන්නයි. අවසානයේ දී ඔහු උත්සාහය ජය ගත්තා.

ඇවිත් සටහනක් කරන එකට බොහෝමත්ම ස්තුතියි නංගී.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-8538760113463959312.post-60883870400779262202011-05-17T18:43:38.279+05:302011-05-17T18:43:38.279+05:30ලක්ෂයක් පියවර තැබීම ඇරඹෙන්නේ එක් පියවරකිනි..
කොයි...ලක්ෂයක් පියවර තැබීම ඇරඹෙන්නේ එක් පියවරකිනි..

කොයි මගද තෝර ගන්නෙ කියන තැනදි දහ අතේ කල්පනා කරන අපි, යම් මගක් තෝරා ගත්තට පස්සෙ යම් බාධකයක් ආව ගමන් හිතන්නෙ, "අනේ අර අනික් පාරෙ ගියානම් මෙහෙම වෙන්නෙ නෑනෙ." කියලා. යා යුතු මග තෝර ගන්න අපහසු වෙන්නෙත් ඒ මග යද්දි මොන බාධක එයිද කියලා අධෛර්යමත් වෙන හින්දා. මොන බාධකය ආවත් එය ජය ගත හැකියි කියන විශ්වාසය ඇති කරගන්න පුළුවන්නම් කොච්චර හොඳද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com